Economy, asked by udeshdilshan080, 1 year ago

මොකක්ද මූලික ආර්තික ප්‍රශ්න තුන​

Answers

Answered by Aa006raw
0

HAY MATE

\huge\mathfrak\red{ANSWER}

Explanation:

මිනිසා සිය ජීවිතය ගෙන යාමේදී නොයෙකුත් ආකාරයෙන් සංවිධානය වී ක්‍රියා කරයි. ජාතික ආර්ථිකයකදී තමන් සතු සීමා සහිත සම්පත් තම අසීමිත උවමනාවන් අතර බෙදා හරිමින් ජීවිකාව ගෙන යාම සඳහා යම් ජාතික දේශ සීමාවක් ඇතුළත වෙසෙන ජන සමාජයක් ආර්ථික වශයෙන් සංවිධානය වී ඇත.

උදා:-

තේ,රබර් හා පොල්වතු

කර්මාන්ත ශාලා

ගොවිපළවල්

බැංකු හා වෙළඳ ව්‍යාපාර

ලෝකයේ ඕනෑම ආකාරයක ආර්ථිකයක් මුහුණ දෙන මුලික ආර්ථික ප්‍රශ්න කිහිපයක් වෙයි.

කුමක් කොපමණ නිපදවිය යුතුද?

කෙසේ නිපදවිය යුතුද?

කවුරුන් සඳහා නිපදවිය යුතුද?

Similar questions